කාන්තාවකගේ සිහිනයක් තමයි නිරෝගී හිසකෙස් කියන්නෙ. ඒත් විවිධ හේතු නිසා කොන්ඩය දුර්වල වෙනවා. එසේ දුර්වල වීමට හේතුත්, ඒවා නැවත සකස් කරගන්නා ආකාරයත් අපි බලමු.හිසකෙස් දුර්වල වීමට හේතුඅධික උෂ්ණත්වයට නිරාවරණය වීමකෙස්කළඹ අධික ලෙස වියළීමෙන්විවිධ වූ හිසකෙස් විලාසිතාවන් හේතුවෙන්විවිධ රසායන ද්‍රව්‍ය...
කොණ්ඩයේ ගැටලු අපි ගොඩක් දෙනාට තියෙනවා. ඒ නිසා ම නීරෝගී කොණ්ඩයක් කියන්නේ බොහෝ දෙනෙක්ගේ සිහිනයක්. නිසි පරිදි සත්කාර කරනවා නම් කොණ්ඩය පහසුවෙන් නිරෝගී කරගන්න පුළුවන්. කොණ්ඩය ඉක්මනින් දික් වෙලා නිරරෝගී කරන මේ තෙල් සත්කාරය කරලා බලමු ද?මෙම තෙල් සත්කාරය...