ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල් දෙක බලද්දී මුණේ ලස්සනත් හේදිලා යනවා නම් වැඩක් නෑ නේද? ලස්සන කියන්නේ හැම දේකටම. ඉස්සර හිටපු කාන්තාවන් හිසේ සිට...
ශරීරයෙන් පිටවන ගන්ධයන් අතරින්, දහඩිය ගඳ ප්‍රමුඛ ස්ථානයක් ගනී. එය ප්‍රධාන වශයෙන් කිහිලි සහ ඉකිලි වලින් පිටවන අතර, සමේ අනෙකුත් ස්ථාන වලින් ද මද වශයෙන් පිටවේ. නමුත්, සමාජයේ බහුලවම ගැටළුකාරී වන්නේ කිහිලි වලින් පිටවන දහඩිය ගන්ධයයි. මක්නිසාද, එය ඔබව...
තරුණ වයසේ පසුවන බොහෝ දෙනකුගේ මුහුණෙහි ප‍්‍රසන්න බව නැති කිරීමටත්, මානසික පීඩනයක් ගෙන දීමටත් හේතුවන ගැටලූවක් ලෙස මුහුණේ අසාමාන්‍ය ලෙස කුරුලෑ ඇතිවීම හැඳින්විය හැකිය. මේ සම්බන්ධව මානසික අසහනයක් පැවතීමත් කුරුලෑ වැඩිවීමට හේතුවක් වේ. තවද කුරුලෑවලින් මිදීම පිණිස වෙළෙඳ පොළෙහි...