උත්සව සමය ළඟ ළඟ ම එනවා. ගෙදරට එන නෑදෑයන්ට හිත මිතුරන්ට වගේම ගෙදර ඉන්න පොඩ්ඩොන්ටත් පහසුවෙන් හදලා දෙන්න පුළුවන් දෙයක් තමයි කට්ලට් කියන්නෙ. කැඩෙන්නෙ නැතුව කට්ලට් හදන හැටි අපි අද දැන ගන්නවා.අවශ්‍ය ද්රව්යසැමන් 250අල ග්රෑ100ලියාගත් ළූණු ස්වල්පයක්අමුමිරිස් කරල්...
වත්මන් සමාජයේ සැලකිය යුතු සංඛ්‍යාවක් අධික බරකින් යුතු හෝ තරබාරුකමින් යුතු වෙනවා. බොහොමයක් අය කරන්නේ වේලක් හෝ දෙකක් නිරාහාරව ඉඳ ශරීරයේ බර අඩු කරගන්න උත්සාහ කිරීමයි. මෙයින්, ශරීරයේ බර යම් ප්‍රමාණයකට අඩු කරගැනීමට හැකියාව ලැබෙන මුත්, ප්‍රතිඵලය දිගටම පවත්වාගැනීම...
හැමදාම බත් කන්න බෑ කියලා කලබල කරන පොඩ්ඩන්ට තමයි අද මේ රසම රස නූඩ්ල්ස් රෙසිපි එක ගෙනාවේ. එළවලුත් එකතු කරලා පෝෂණීය මෙන් ම රසවත් විදියට මේ ආහාර වට්ටෝරුව දරුවාට දෙන්න පුළුවන්. නූඩ්ල්ස් කියන්නේ බත් වෙනුවට දරුවට කාබෝහයිඩ්රේට් දෙන්න පුළුවන්...
හරියට ම බටර් කේක් එකක් හදමු. බටර් සුවඳ එන කේක් එකක් කන්න කවුද අකමැති. ඉතින් හවසට තේ බොන්න රස ම රස කේක් කෑල්ලක් හදාගන්න හරි ම විදිය තමයි මේ. අවශ්‍ය ද්‍රව්‍ය බටර් ග්‍රෑම් 200සීනි ග්‍රෑම් 200පාන්පිටි ග්‍රෑම් 200බිත්තර තුනයි (ග්‍රෑම් 200යි)බේකින් පවුඩර්...