හරියට ම බටර් කේක් එකක් හදමු. බටර් සුවඳ එන  කේක් එකක් කන්න කවුද අකමැති. ඉතින් හවසට තේ බොන්න රස ම රස කේක් කෑල්ලක් හදාගන්න හරි ම විදිය තමයි මේ. අවශ්‍ය ද්‍රව්‍ය බටර් ග්‍රෑම් 200සීනි ග්‍රෑම් 200පාන්පිටි ග්‍රෑම් 200බිත්තර තුනයි (ග්‍රෑම් 200යි)බේකින් පවුඩර්...