ඔබේ සෞඛ්‍යය ගැන කතා කිරීමේදී නින්ද එහි මූලික තැනක් ගනු ලබයි. එය ශාරිරික මෙන් ම මානසික ව ද ඔබට බලපායි. සුවදායී නින්ද ඔබේ හිතේත් ගතේත් වෙහෙස නිවා සන්සුන් කරවයි. නමුත් විවිධ ප්‍රශ්න නිසා සුව නින්දක් ලබා ගැනීම සමහර අයට...