චොකලට් කියන්නේ වයස් භේදයක් නැතුව අපි හැමෝම කන්න කැමති ආහාරයක්.ඒ උනත් චොකලට් වලින් අපිට ලැබෙන වාසි අවාසි ගැන ඔබ දැන සිටියාද ? චොකලට් ආහාරයට ගැනීමේ ප්‍රතිලාභ අතර හෘද රෝග සහ ආඝාත අවදානම අඩු කිරීම, සංජානන ක්‍රියාකාරිත්වයට සහාය වීම වැනි...
ශ්‍රී ලාංකීය අපට ආහාර පිසීමේදී කරපිංචා යනු නැතිවම බැරි ස්වාභාවික රසකාරකයකි. කරපිංචා ආහාරයට ගන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ. එය, ඉන්දියාව ඇතුළු ඇතැම් ආසියාතික රටවල ද රසකාරකයක් ලෙස බහුලව භාවිතා වේ. බොහෝවිට, කරපිංචා පමණක් ආහාරයක් ලෙස පිසීම දක්නට නොලැබෙන අතර,...
ආහාර පිසීම සඳහා පොල්තෙල් භාවිතා කිරීම, සෞඛ්‍ය විද්‍යාත්මකව තරමක් මතභේදාත්මක කරුණක් ලෙස හැඳින්විය හැක. නමුත්, පොල්තෙල් යනු ශ්‍රී ලාංකික ආහාර වල ඇති අත්‍යාවශ්‍ය අංගයකි. සාමාන්‍යයෙන්, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමට උපදෙස් ලබාදීමේදී, පොල්තෙල් භාවිතය සීමාකිරීමට උපදෙස් දෙන්නේ එහි හෘද...
තෙල් හෙවත් මේදය යනු අපේ ආහාරයේ වැදගත් සංඝටකයකි. එබැවින්, බොහෝ අය තෙල් නොමැති ආහාර ගැනීමක් පිළිබඳව සිතන්නේ වත් නැත. ඒ තරමටම, තෙල් අපේ ජීවිතය හා සම්බන්ධව පවතී. නමුත්, නිසි අවබෝධයකින් තොරව තෙල් ආහාරයට ගැනීම, අපේ සෞඛ්‍යයට එතරම් හිතකර නොවන...
සුදුලූණු (Garlic) යනු ශ්‍රී ලාංකීය ආහාර වලට නැතිවම බැරි ස්වාභාවික රසකාරකයකි. ඇතැම් විටෙක, සුදුලූණු රසවත් ව්‍යංජනයක් ලෙසද සකස් කරන අවස්ථා දැකිය හැක. සැබැවින්ම, සුදුලූණු ආහාරයට ගැනීමෙන් සෞඛ්‍යමය වාසි ලැබෙනවාද? සුදුලූණු වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි මොනවාදැයි පර්යේෂණාත්මක සාක්ෂි මගින් සරළව...
තන්තු වැඩිපුර ආහාරයට ගන්න යැයි ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. නමුත්, තන්තු බහුල ආහාර ඔබේ සෞඛ්‍යයට වැදගත් වන්නේ ඇයිද යන්න ගැන අදහසක් ඔබට තිබෙනවාද? තන්තු බහුල ආහාර ලෙස පළතුරු, එළවළු, කුරුට්ට සහිත ධාන්‍ය, සහ රනිල භෝග දැක්විය හැකියි. ඇතැම්විට,...