ශරීරයෙන් පිටවන ගන්ධයන් අතරින්, දහඩිය ගඳ ප්රමුඛ ස්ථානයක් ගනී. එය ප්‍රධාන වශයෙන් කිහිලි සහ ඉකිලි වලින් පිටවන අතර, සමේ අනෙකුත් ස්ථාන වලින් ද මද වශයෙන් පිටවේ. නමුත්, සමාජයේ බහුලවම ගැටළුකාරී වන්නේ කිහිලි වලින් පිටවන දහඩිය ගන්ධයයි. මක්නිසාද, එය ඔබව...
කොණ්ඩයේ ගැටලු අපි ගොඩක් දෙනාට තියෙනවා. ඒ නිසා ම නීරෝගී කොණ්ඩයක් කියන්නේ බොහෝ දෙනෙක්ගේ සිහිනයක්. නිසි පරිදි සත්කාර කරනවා නම් කොණ්ඩය පහසුවෙන් නිරෝගී කරගන්න පුළුවන්. කොණ්ඩය ඉක්මනින් දික් වෙලා නිරරෝගී කරන මේ තෙල් සත්කාරය කරලා බලමු ද?මෙම තෙල් සත්කාරය...
කාන්තාවකගේ සිහිනයක් තමයි නිරෝගී හිසකෙස් කියන්නෙ. ඒත් විවිධ හේතු නිසා කොන්ඩය දුර්වල වෙනවා. එසේ දුර්වල වීමට හේතුත්, ඒවා නැවත සකස් කරගන්නා ආකාරයත් අපි බලමු.හිසකෙස් දුර්වල වීමට හේතුඅධික උෂ්ණත්වයට නිරාවරණය වීමකෙස්කළඹ අධික ලෙස වියළීමෙන්විවිධ වූ හිසකෙස් විලාසිතාවන් හේතුවෙන්විවිධ රසායන ද්‍රව්‍ය...
ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල් දෙක බලද්දී මුණේ ලස්සනත් හේදිලා යනවා නම් වැඩක් නෑ නේද? ලස්සන කියන්නේ හැම දේකටම. ඉස්සර හිටපු කාන්තාවන් හිසේ සිට...
තරුණ වයසේ පසුවන බොහෝ දෙනකුගේ මුහුණෙහි ප්‍රසන්න බව නැති කිරීමටත්, මානසික පීඩනයක් ගෙන දීමටත් හේතුවන ගැටලූවක් ලෙස මුහුණේ අසාමාන්‍ය ලෙස කුරුලෑ ඇතිවීම හැඳින්විය හැකිය. මේ සම්බන්ධව මානසික අසහනයක් පැවතීමත් කුරුලෑ වැඩිවීමට හේතුවක් වේ. තවද කුරුලෑවලින් මිදීම පිණිස වෙළෙඳ පොළෙහි...