උත්සව සමය ළඟ ළඟ ම එනවා. ගෙදරට එන නෑදෑයන්ට හිත මිතුරන්ට වගේම ගෙදර ඉන්න පොඩ්ඩොන්ටත් පහසුවෙන් හදලා දෙන්න පුළුවන් දෙයක් තමයි කට්ලට් කියන්නෙ. කැඩෙන්නෙ නැතුව කට්ලට් හදන හැටි අපි අද දැන ගන්නවා.අවශ්‍ය ද්‍රව්‍යසැමන් 250අල ග්‍රෑ100ලියාගත් ළූණු ස්වල්පයක්අමුමිරිස් කරල්...
හැමදාම බත් කන්න බෑ කියලා කලබල කරන පොඩ්ඩන්ට තමයි අද මේ රසම රස නූඩ්ල්ස් රෙසිපි එක ගෙනාවේ.  එළවලුත් එකතු කරලා පෝෂණීය මෙන් ම රසවත් විදියට මේ ආහාර වට්ටෝරුව දරුවාට දෙන්න පුළුවන්. නූඩ්ල්ස් කියන්නේ බත් වෙනුවට දරුවට කාබෝහයිඩ්‍රේට් දෙන්න පුළුවන්...