ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට අයිතිවාසිකම් කියන්නා හෘදයාබාධ (Heart attacks) ලෙස හැඳින්විය හැක. එසේ නම්, අංක එකේ මාරයා ලෙස හෘදයාබාධ හැඳින්වීමේ වරදක් නැති තරම්. මානසික ආතතිය හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉහළ දමන බව ඔබ දන්නවාද?නමුත්, මානසික...
ඉතා ඉක්මනින් බර අඩුකරගැනීමට ගතයුතු ආහාර පිළිබඳව පැවසුවහොත් එය තරමක් සිත්ගන්නා සුළු මාතෘකාවක් වනු නොඅනුමානය. මක්නිසාද, තම ශරීරයේ බර අඩුකරගැනීම යනු බොහෝ දෙනෙකුට පවතින සිහිනයකි. ශ්‍රී ලංකාව ගත්කල වයස අවුරුදු 18-60 ක් වන පිරිමි අයගෙන් 26.2% ක් අධිබර හෝ...
පිරිමි කොන්ඩමය හෙවත් රබර් කොපුව (Condom) යනු පවුල් සැලසුම් කිරීම සඳහා මෙන්ම, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වීම සඳහා ද, භාවිතා කල හැකි ඉතා තුනී රබර් කොපුවකි. පවුල් සැලසුම් කිරීම සඳහා කොන්ඩමය සාර්ථක ක්‍රමයක් වන අතර, කොන්ඩමයක් නිවැරදිව...
දත් කියන්නෙ කාන්තා අපි හැමෝම අවධානය දෙන කරුණක්. දත් පිරිසුදුවට ශක්තිමත්ව සුදුවට තියාගන්න අපි හැමෝම කැමතියි. ඉතිං අද අපි බලමු දන්ත සායනයකට නොයා ඔබට ස්වභාවිකවම නිවසේදීම ඔබේ දත් සුදු කරගැනීමට භාවිත කල හැකි ක්‍රමවේද කිහිපයක් ගැන. සමීක්ෂණ වැනි ක්‍රමවේදයන්...
කාන්තාවන්ගේ ගර්භාෂය සහ යෝනි මාර්ගය එකිනෙක සම්බන්ධ වන කොටස ගැබ්ගෙල ලෙස හැඳින්වේ. මෙම කොටසෙහි හටගන්නා රෝගයක් ලෙස ගැබ්ගෙල පිළිකාව (Cervical cancer) හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතරින් දෙවැනි ස්ථානයට බහුළ පිළිකා වර්ගය මෙය වේ. වාසනාවකට මෙන්, මෙම තත්ත්වය පූර්ව...
දුම්පානය කිරීම ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් කලහැකි බව ඔබ දැනටමත් දන්නවා වියහැක. නමුත්, සැබැවින්ම එය සිදුවන්නේ කෙලෙසද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙම ලිපිය වැදගත් වේ. එමෙන්ම, අක්‍රීය දුම්පානය සහ සක්‍රීය දුම්පානය යන ආකාර දෙකෙන්ම එකලෙස ඔබගේ සෞඛ්‍යයට හානි...
සාමාන්‍යයෙන්, බොහොමයක් කාන්තාවන්ට තම ඔසප් වීම සිදුවීමේදී වැඩිපුර රුධිරය වහනය වීම සහ මද වේදනාවක් හටගැනීම සිදුවන දිනක් හෝ දින කිහිපයක් පවතිනු දැකිය හැක. නමුත්, අධිකව ඔසප් වීම (Menorrhagia) සුලබව හටගන්නා තත්ත්වයක් නොවේ. මෙම අධිකව ඔසප් වීම, ආර්තවරීතය හෙවත් ප්‍රදරය...
හොඳට නිදාගන්න අපි කවුරුත් කැමතියි. හොඳ නින්දක් ලබාගැනීමෙන් අපට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකරන්නත් හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් දවසකට පැය 6-8 ක් නිදාගත යුතුයි. වැඩිපුර නිදාගැනීම මෙන්ම අඩුවෙන් නිදාගැනීමත් ඔබගේ ජීවිත කාලය කෙටි කරන්න සමත් වෙනවා. ප්‍රමාණවත් අයුරින් නිදාගැනීමෙන් ඇතිවන...
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා වර්ග අතරින් බහුලතම පිළිකා වර්ගය පියයුරු පිළිකාව වේ. එය, මුල් අවස්ථාවේදීම හඳුනාගතහොත්, කාන්තා ඔබගේ සුන්දරත්වය මෙන්ම, ජීවිතයද රැකගැනීමට හැකියාව ලැබේ. ඔබේ පියයුරු වල මෑතකදී ඇතිවූ වෙනස්කම් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මක්නිසාද, එය පියයුරු පිළිකාවක...
නින්ද යනු අපේ ජීවිතයේ වැදගත් අංගයකි. එය කොතරම් වැදගත් දැයි පවසනවා නම්, නින්ද නොමැතිව ජීවිතයක් පැවතිය නොහැකිය. එමෙන්ම, සුවදායක නින්දක් අපගේ සෞඛ්‍යයට ද ඉතාම වැදගත් වේ. ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැත්නම්, එය ඔබේ සෞඛ්‍යයට මෙන්ම, එදිනෙදා ජීවිතයට ද අහිතකර...