ලිංගික එක්වීම වේදනාකාරී වීම, වෛද්‍ය විද්‍යාත්මකව Vaginismus ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී සිදුවන්නේ කාන්තාවගේ යෝනි මාර්ගයට යමක් ඇතුළු වන විට, එහි මාංශ පේශි සංකෝචනය වී යෝනි මාර්ගය අවහිර වීමයි. එමනිසා, මෙම තත්ත්වය ඇතිවන විට වේදනාකාරී බවක් හෝ අපහසුතාවයක් ඇතිවීම සිදුවේ....
දුම්පානය කිරීම ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් කලහැකි බව ඔබ දැනටමත් දන්නවා වියහැක. නමුත්, සැබැවින්ම එය සිදුවන්නේ කෙලෙසද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙම ලිපිය වැදගත් වේ. එමෙන්ම, අක්‍රීය දුම්පානය සහ සක්‍රීය දුම්පානය යන ආකාර දෙකෙන්ම එකලෙස ඔබගේ සෞඛ්‍යයට හානි...
ඉතා ඉක්මනින් බර අඩුකරගැනීමට ගතයුතු ආහාර පිළිබඳව පැවසුවහොත් එය තරමක් සිත්ගන්නා සුළු මාතෘකාවක් වනු නොඅනුමානය. මක්නිසාද, තම ශරීරයේ බර අඩුකරගැනීම යනු බොහෝ දෙනෙකුට පවතින සිහිනයකි. ශ්‍රී ලංකාව ගත්කල වයස අවුරුදු 18-60 ක් වන පිරිමි අයගෙන් 26.2% ක් අධිබර හෝ...
පිරිමි කොන්ඩමය හෙවත් රබර් කොපුව (Condom) යනු පවුල් සැලසුම් කිරීම සඳහා මෙන්ම, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වීම සඳහා ද, භාවිතා කල හැකි ඉතා තුනී රබර් කොපුවකි. පවුල් සැලසුම් කිරීම සඳහා කොන්ඩමය සාර්ථක ක්‍රමයක් වන අතර, කොන්ඩමයක් නිවැරදිව...
දත් කියන්නෙ කාන්තා අපි හැමෝම අවධානය දෙන කරුණක්. දත් පිරිසුදුවට ශක්තිමත්ව සුදුවට තියාගන්න අපි හැමෝම කැමතියි. ඉතිං අද අපි බලමු දන්ත සායනයකට නොයා ඔබට ස්වභාවිකවම නිවසේදීම ඔබේ දත් සුදු කරගැනීමට භාවිත කල හැකි ක්‍රමවේද කිහිපයක් ගැන. සමීක්ෂණ වැනි ක්‍රමවේදයන්...
ව්‍යායාම කිරීම ඔබව සෞඛ්‍ය සම්පන්න කරනවා සේම, වැරදි ආකාරයට හෝ සැලසුමක් නැතිව ව්‍යායාම කිරීම මගින් ඔබගේ සෞඛ්‍යයට හානියක් වෙන්නත් පුලුවනි. එමනිසා, මෙහි සඳහන් කරුණු ඔබට හොඳ, සෞඛ්‍ය සම්පන්න ව්‍යායාම වැඩසටහනක් සකසා ගැනීමට ඉවහල් වේවි.ව්‍යායාම වැඩසටහනකට සහභාගි වීමට පෙර, ශාරීරික...
ඉරුවාරදය එහෙම නැත්නම් Migrain කියන්නේ ඉතා අපහසු තත්ත්වයක්. මිග්ර්රේන්වලට බෙහෙත් තිබෙනවා වුණත්, බෙහෙත් නොගෙන මිග්රේන් පාලනය කරන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් අපි කතා කරනවා. සමහර ජීවන පුරුදු නිසා පහසුවෙන් මිග්රේන් අඩු කරගන්නට පුළුවන්. සන්සුන් පරිසරයක් සොයා ගන්නඉරුවාරදය ඇතිවීමේ පළමු ලක්ෂණයේදී ම...
මිනිස් සිරුර 60% ක් පමණ ජලය යි. එබැවින් ජලය ඔබේ සෞඛ්‍යයට වැදගත් වීම පුදුමයක් නොවේ. ජලය ශරීරයෙන් විෂ ඉවත් කරයි. විජලනය වළක්වයි. එමෙන් ම ඔබව ජවසම්පන්න කරයි. දිනකට වතුර වීදුරු 6ක් වත් පානය කළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි. එහෙත්...
නින්ද යනු අපේ ජීවිතයේ වැදගත් අංගයකි. එය කොතරම් වැදගත් දැයි පවසනවා නම්, නින්ද නොමැතිව ජීවිතයක් පැවතිය නොහැකිය. එමෙන්ම, සුවදායක නින්දක් අපගේ සෞඛ්‍යයට ද ඉතාම වැදගත් වේ. ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැත්නම්, එය ඔබේ සෞඛ්‍යයට මෙන්ම, එදිනෙදා ජීවිතයට ද අහිතකර...
හොඳට නිදාගන්න අපි කවුරුත් කැමතියි. හොඳ නින්දක් ලබාගැනීමෙන් අපට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකරන්නත් හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් දවසකට පැය 6-8 ක් නිදාගත යුතුයි. වැඩිපුර නිදාගැනීම මෙන්ම අඩුවෙන් නිදාගැනීමත් ඔබගේ ජීවිත කාලය කෙටි කරන්න සමත් වෙනවා. ප්‍රමාණවත් අයුරින් නිදාගැනීමෙන් ඇතිවන...