දියවැඩියාව යමෙකුට වැළඳුන පසු එය සුව කිරීමට හැකියාවක් තවම නැහැ. දියවැඩියා රෝගියෙකුට තම සෞඛ්‍යය හැකි පමණින් හොඳින් තබාගැනීමට කලහැකි එකම දෙය නම් රෝගය පාලනය කිරීම පමණයි. එමනිසා, දියවැඩියාව පාලනය කිරීමට පහත සඳහන් ඉඟි 10 ඔබට ප්‍රයෝජනවත් වේවි.ඔබේ බර පාලනය...
ව්‍යායාම කිරීම ඔබව සෞඛ්‍ය සම්පන්න කරනවා සේම, වැරදි ආකාරයට හෝ සැලසුමක් නැතිව ව්‍යායාම කිරීම මගින් ඔබගේ සෞඛ්‍යයට හානියක් වෙන්නත් පුලුවනි. එමනිසා, මෙහි සඳහන් කරුණු ඔබට හොඳ, සෞඛ්‍ය සම්පන්න ව්‍යායාම වැඩසටහනක් සකසා ගැනීමට ඉවහල් වේවි.ව්‍යායාම වැඩසටහනකට සහභාගි වීමට පෙර, ශාරීරික...
බයිසිකල් පැදීම, හොඳම හෘත් වාහිනික ව්‍යායාමයක් (Cardiovascular exercise) වන අතර, පැයක් බයිසිකල් පැදීමෙන් ඔබට කැලරි 400 ක් පමණ දහනය කරගත හැක. එපමණක් නොව, එමගින් ඔබේ පාද, උකුළ, සහ තට්ටම් වල මාංශ පේශි ඇතුළුව ශරීරයේ පහළ කොටස ශක්තිමත් වේ. ඔබේ...
ලිංගික එක්වීම වේදනාකාරී වීම, වෛද්‍ය විද්‍යාත්මකව Vaginismus ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී සිදුවන්නේ කාන්තාවගේ යෝනි මාර්ගයට යමක් ඇතුළු වන විට, එහි මාංශ පේශි සංකෝචනය වී යෝනි මාර්ගය අවහිර වීමයි. එමනිසා, මෙම තත්ත්වය ඇතිවන විට වේදනාකාරී බවක් හෝ අපහසුතාවයක් ඇතිවීම සිදුවේ....
අප තුළ හටගන්නා ඇතැම් රෝග ලක්ෂණ ශරීරයේ එක් අවයවයකට හෝ පද්ධතියකට සීමා නොවිය හැක. මෙවැනි එක් පද්ධතියකට හෝ අවයවයකට සීමා නොවී මතුවන රෝග ලක්ෂණ අතර මුල් තැනක් ගන්නා රෝග ලක්ෂණයක් වනුයේ කකුල් ඉදිමීමයි. කකුල් ඉදිමීමට බොහෝ හේතු බලපායි. ඉන්...
ඉරුවාරදය එහෙම නැත්නම් Migrain කියන්නේ ඉතා අපහසු තත්ත්වයක්. මිග්‍ර්‍රේන්වලට බෙහෙත් තිබෙනවා වුණත්, බෙහෙත් නොගෙන මිග්‍රේන් පාලනය කරන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් අපි කතා කරනවා. සමහර ජීවන පුරුදු නිසා පහසුවෙන් මිග්‍රේන් අඩු කරගන්නට පුළුවන්. සන්සුන් පරිසරයක් සොයා ගන්නඉරුවාරදය ඇතිවීමේ පළමු ලක්ෂණයේදී ම...
මිනිස් සිරුර 60% ක් පමණ ජලය යි. එබැවින් ජලය ඔබේ සෞඛ්‍යයට වැදගත් වීම පුදුමයක් නොවේ. ජලය ශරීරයෙන් විෂ ඉවත් කරයි. විජලනය වළක්වයි. එමෙන් ම ඔබව ජවසම්පන්න කරයි. දිනකට වතුර වීදුරු 6ක් වත් පානය කළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි. එහෙත්...