ලිංගික එක්වීම වේදනාකාරී වීම, වෛද්‍ය විද්‍යාත්මකව Vaginismus ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී සිදුවන්නේ කාන්තාවගේ යෝනි මාර්ගයට යමක් ඇතුළු වන විට, එහි මාංශ පේශි සංකෝචනය වී යෝනි මාර්ගය අවහිර වීමයි. එමනිසා, මෙම තත්ත්වය ඇතිවන විට වේදනාකාරී බවක් හෝ අපහසුතාවයක් ඇතිවීම සිදුවේ....
දුම්පානය කිරීම ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් කලහැකි බව ඔබ දැනටමත් දන්නවා වියහැක. නමුත්, සැබැවින්ම එය සිදුවන්නේ කෙලෙසද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙම ලිපිය වැදගත් වේ. එමෙන්ම, අක්‍රීය දුම්පානය සහ සක්‍රීය දුම්පානය යන ආකාර දෙකෙන්ම එකලෙස ඔබගේ සෞඛ්‍යයට හානි...
තන්තු වැඩිපුර ආහාරයට ගන්න යැයි ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. නමුත්, තන්තු බහුල ආහාර ඔබේ සෞඛ්‍යයට වැදගත් වන්නේ ඇයිද යන්න ගැන අදහසක් ඔබට තිබෙනවාද? තන්තු බහුල ආහාර ලෙස පළතුරු, එළවළු, කුරුට්ට සහිත ධාන්‍ය, සහ රනිල භෝග දැක්විය හැකියි. ඇතැම්විට,...
ඉතා ඉක්මනින් බර අඩුකරගැනීමට ගතයුතු ආහාර පිළිබඳව පැවසුවහොත් එය තරමක් සිත්ගන්නා සුළු මාතෘකාවක් වනු නොඅනුමානය. මක්නිසාද, තම ශරීරයේ බර අඩුකරගැනීම යනු බොහෝ දෙනෙකුට පවතින සිහිනයකි. ශ්‍රී ලංකාව ගත්කල වයස අවුරුදු 18-60 ක් වන පිරිමි අයගෙන් 26.2% ක් අධිබර හෝ...
පිරිමි කොන්ඩමය හෙවත් රබර් කොපුව (Condom) යනු පවුල් සැලසුම් කිරීම සඳහා මෙන්ම, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වීම සඳහා ද, භාවිතා කල හැකි ඉතා තුනී රබර් කොපුවකි. පවුල් සැලසුම් කිරීම සඳහා කොන්ඩමය සාර්ථක ක්‍රමයක් වන අතර, කොන්ඩමයක් නිවැරදිව...
දත් කියන්නෙ කාන්තා අපි හැමෝම අවධානය දෙන කරුණක්. දත් පිරිසුදුවට ශක්තිමත්ව සුදුවට තියාගන්න අපි හැමෝම කැමතියි. ඉතිං අද අපි බලමු දන්ත සායනයකට නොයා ඔබට ස්වභාවිකවම නිවසේදීම ඔබේ දත් සුදු කරගැනීමට භාවිත කල හැකි ක්‍රමවේද කිහිපයක් ගැන. සමීක්ෂණ වැනි ක්‍රමවේදයන්...
ව්‍යායාම කිරීම ඔබව සෞඛ්‍ය සම්පන්න කරනවා සේම, වැරදි ආකාරයට හෝ සැලසුමක් නැතිව ව්‍යායාම කිරීම මගින් ඔබගේ සෞඛ්‍යයට හානියක් වෙන්නත් පුලුවනි. එමනිසා, මෙහි සඳහන් කරුණු ඔබට හොඳ, සෞඛ්‍ය සම්පන්න ව්‍යායාම වැඩසටහනක් සකසා ගැනීමට ඉවහල් වේවි.ව්‍යායාම වැඩසටහනකට සහභාගි වීමට පෙර, ශාරීරික...
ඉරුවාරදය එහෙම නැත්නම් Migrain කියන්නේ ඉතා අපහසු තත්ත්වයක්. මිග්ර්රේන්වලට බෙහෙත් තිබෙනවා වුණත්, බෙහෙත් නොගෙන මිග්රේන් පාලනය කරන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් අපි කතා කරනවා. සමහර ජීවන පුරුදු නිසා පහසුවෙන් මිග්රේන් අඩු කරගන්නට පුළුවන්. සන්සුන් පරිසරයක් සොයා ගන්නඉරුවාරදය ඇතිවීමේ පළමු ලක්ෂණයේදී ම...
ශ්‍රී ලාංකීය අපට ආහාර පිසීමේදී කරපිංචා යනු නැතිවම බැරි ස්වාභාවික රසකාරකයකි. කරපිංචා ආහාරයට ගන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ. එය, ඉන්දියාව ඇතුළු ඇතැම් ආසියාතික රටවල ද රසකාරකයක් ලෙස බහුලව භාවිතා වේ. බොහෝවිට, කරපිංචා පමණක් ආහාරයක් ලෙස පිසීම දක්නට නොලැබෙන අතර,...
චොකලට් කියන්නේ වයස් භේදයක් නැතුව අපි හැමෝම කන්න කැමති ආහාරයක්.ඒ උනත් චොකලට් වලින් අපිට ලැබෙන වාසි අවාසි ගැන ඔබ දැන සිටියාද ? චොකලට් ආහාරයට ගැනීමේ ප්රතිලාභ අතර හෘද රෝග සහ ආඝාත අවදානම අඩු කිරීම, සංජානන ක්‍රියාකාරිත්වයට සහාය වීම වැනි...