සුදුලූණු (Garlic) යනු ශ්‍රී ලාංකීය ආහාර වලට නැතිවම බැරි ස්වාභාවික රසකාරකයකි. ඇතැම් විටෙක, සුදුලූණු රසවත් ව්‍යංජනයක් ලෙසද සකස් කරන අවස්ථා දැකිය හැක. සැබැවින්ම, සුදුලූණු ආහාරයට ගැනීමෙන් සෞඛ්‍යමය වාසි ලැබෙනවාද? සුදුලූණු වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි මොනවාදැයි පර්යේෂණාත්මක සාක්ෂි මගින් සරළව...
චොකලට් කියන්නේ වයස් භේදයක් නැතුව අපි හැමෝම කන්න කැමති ආහාරයක්.ඒ උනත් චොකලට් වලින් අපිට ලැබෙන වාසි අවාසි ගැන ඔබ දැන සිටියාද ? චොකලට් ආහාරයට ගැනීමේ ප්‍රතිලාභ අතර හෘද රෝග සහ ආඝාත අවදානම අඩු කිරීම, සංජානන ක්‍රියාකාරිත්වයට සහාය වීම වැනි...
මිනිස් සිරුර 60% ක් පමණ ජලය යි. එබැවින් ජලය ඔබේ සෞඛ්‍යයට වැදගත් වීම පුදුමයක් නොවේ. ජලය ශරීරයෙන් විෂ ඉවත් කරයි. විජලනය වළක්වයි. එමෙන් ම ඔබව ජවසම්පන්න කරයි. දිනකට වතුර වීදුරු 6ක් වත් පානය කළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි. එහෙත්...
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා වර්ග අතරින් බහුලතම පිළිකා වර්ගය පියයුරු පිළිකාව වේ. එය, මුල් අවස්ථාවේදීම හඳුනාගතහොත්, කාන්තා ඔබගේ සුන්දරත්වය මෙන්ම, ජීවිතයද රැකගැනීමට හැකියාව ලැබේ. ඔබේ පියයුරු වල මෑතකදී ඇතිවූ වෙනස්කම් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මක්නිසාද, එය පියයුරු පිළිකාවක...
ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට අයිතිවාසිකම් කියන්නා හෘදයාබාධ (Heart attacks) ලෙස හැඳින්විය හැක. එසේ නම්, අංක එකේ මාරයා ලෙස හෘදයාබාධ හැඳින්වීමේ වරදක් නැති තරම්. මානසික ආතතිය හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉහළ දමන බව ඔබ දන්නවාද?නමුත්, මානසික...
ඔබේ සෞඛ්‍යය ගැන කතා කිරීමේදී නින්ද එහි මූලික තැනක් ගනු ලබයි. එය ශාරිරික මෙන් ම මානසික ව ද ඔබට බලපායි. සුවදායී නින්ද ඔබේ හිතේත් ගතේත් වෙහෙස නිවා සන්සුන් කරවයි. නමුත් විවිධ ප්‍රශ්න නිසා සුව නින්දක් ලබා ගැනීම සමහර අයට...
කාන්තාවන්ගේ ගර්භාෂය සහ යෝනි මාර්ගය එකිනෙක සම්බන්ධ වන කොටස ගැබ්ගෙල ලෙස හැඳින්වේ. මෙම කොටසෙහි හටගන්නා රෝගයක් ලෙස ගැබ්ගෙල පිළිකාව (Cervical cancer) හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතරින් දෙවැනි ස්ථානයට බහුළ පිළිකා වර්ගය මෙය වේ. වාසනාවකට මෙන්, මෙම තත්ත්වය පූර්ව...
පිරිමි කොන්ඩමය හෙවත් රබර් කොපුව (Condom) යනු පවුල් සැලසුම් කිරීම සඳහා මෙන්ම, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වීම සඳහා ද, භාවිතා කල හැකි ඉතා තුනී රබර් කොපුවකි. පවුල් සැලසුම් කිරීම සඳහා කොන්ඩමය සාර්ථක ක්‍රමයක් වන අතර, කොන්ඩමයක් නිවැරදිව...
ව්‍යායාම කිරීම ඔබව සෞඛ්‍ය සම්පන්න කරනවා සේම, වැරදි ආකාරයට හෝ සැලසුමක් නැතිව ව්‍යායාම කිරීම මගින් ඔබගේ සෞඛ්‍යයට හානියක් වෙන්නත් පුලුවනි. එමනිසා, මෙහි සඳහන් කරුණු ඔබට හොඳ, සෞඛ්‍ය සම්පන්න ව්‍යායාම වැඩසටහනක් සකසා ගැනීමට ඉවහල් වේවි.ව්‍යායාම වැඩසටහනකට සහභාගි වීමට පෙර, ශාරීරික...
නින්ද යනු අපේ ජීවිතයේ වැදගත් අංගයකි. එය කොතරම් වැදගත් දැයි පවසනවා නම්, නින්ද නොමැතිව ජීවිතයක් පැවතිය නොහැකිය. එමෙන්ම, සුවදායක නින්දක් අපගේ සෞඛ්‍යයට ද ඉතාම වැදගත් වේ. ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැත්නම්, එය ඔබේ සෞඛ්‍යයට මෙන්ම, එදිනෙදා ජීවිතයට ද අහිතකර...