අප තුළ හටගන්නා ඇතැම් රෝග ලක්ෂණ ශරීරයේ එක් අවයවයකට හෝ පද්ධතියකට සීමා නොවිය හැක. මෙවැනි එක් පද්ධතියකට හෝ අවයවයකට සීමා නොවී මතුවන රෝග ලක්ෂණ අතර මුල් තැනක් ගන්නා රෝග ලක්ෂණයක් වනුයේ කකුල් ඉදිමීමයි. කකුල් ඉදිමීමට බොහෝ හේතු බලපායි. ඉන්...
ඔබේ සෞඛ්‍යය ගැන කතා කිරීමේදී නින්ද එහි මූලික තැනක් ගනු ලබයි. එය ශාරිරික මෙන් ම මානසික ව ද ඔබට බලපායි. සුවදායී නින්ද ඔබේ හිතේත් ගතේත් වෙහෙස නිවා සන්සුන් කරවයි. නමුත් විවිධ ප්‍රශ්න නිසා සුව නින්දක් ලබා ගැනීම සමහර අයට...
ඉරුවාරදය එහෙම නැත්නම් Migrain කියන්නේ ඉතා අපහසු තත්ත්වයක්. මිග්ර්රේන්වලට බෙහෙත් තිබෙනවා වුණත්, බෙහෙත් නොගෙන මිග්රේන් පාලනය කරන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් අපි කතා කරනවා. සමහර ජීවන පුරුදු නිසා පහසුවෙන් මිග්රේන් අඩු කරගන්නට පුළුවන්. සන්සුන් පරිසරයක් සොයා ගන්නඉරුවාරදය ඇතිවීමේ පළමු ලක්ෂණයේදී ම...
මිනිස් සිරුර 60% ක් පමණ ජලය යි. එබැවින් ජලය ඔබේ සෞඛ්‍යයට වැදගත් වීම පුදුමයක් නොවේ. ජලය ශරීරයෙන් විෂ ඉවත් කරයි. විජලනය වළක්වයි. එමෙන් ම ඔබව ජවසම්පන්න කරයි. දිනකට වතුර වීදුරු 6ක් වත් පානය කළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි. එහෙත්...